වංචනික ඉඩම් බලපත්‍රයක් සකස් කළ නීතිඥයෙකුට සිරදඬුවම්

රාජගිරිය, කොස්වත්ත ප්‍රදේශයේ ඉඩමකට වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 08ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

2013 ඔක්තෝබර් මාසයේ 10 වැනි දින එම බලපත්‍රය සකසා දී තිබුණා.

සිරදඬුවමට අමතරව නිමල් ජයසිරි විරසේකර නැමති එම නීතිඥවරයා හට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

එම විත්තිකාාර නීතිඥවරයා හට 2015 දී නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් අද (08) විභාග කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා එම තින්දුව ලබාදෙමින් දඬුවම් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36