AFC Banner
Empty Ad
Empty Ad

මෙම කාන්තාව ගැන තොරතුරක් ඇත්නම් පොලිසියට කියන්න (ඡායාරූප)

අතුරුදන් වූ කාන්තාවක් සොයාගැනීම වෙනුවෙන් පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

2023 වසරේ දෙසැම්බර් 30 වනදා සිට මෙම කාන්තාව සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොමැති අතර, වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නැමැති මැය 59 හැවිරිදි වියේ පසු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මත්තේගොඩ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මෙම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

දුරකථන අංක,
මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති 071- 8592207
මත්තේගොඩ පොලිස් ස්ථානය 011-2783776

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?