මෙම කාන්තාව ගැන තොරතුරක් ඇත්නම් පොලිසියට කියන්න (ඡායාරූප)

අතුරුදන් වූ කාන්තාවක් සොයාගැනීම වෙනුවෙන් පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

2023 වසරේ දෙසැම්බර් 30 වනදා සිට මෙම කාන්තාව සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොමැති අතර, වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නැමැති මැය 59 හැවිරිදි වියේ පසු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මත්තේගොඩ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මෙම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

දුරකථන අංක,
මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති 071- 8592207
මත්තේගොඩ පොලිස් ස්ථානය 011-2783776



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26