“සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි, පතොරම් තවමත් භාර දී නැහැ” – ආරක්ෂක අමාත්‍යාංශය

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි, පතොරම් භාර දෙන්නැයි දැනුම් දුන්නත්, මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.