ජනමාධ්‍යවේදීන්ට බාධා කරපු ජනපති ආරක්ෂක නිලධාරීන් (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (06) සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට පැමිණ තිබුණා.

එහිදී ජනපතිගේ ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු විසින් මාධ්‍යවේදීන්ගේ කටයුතු වලට දිගින් දිගටම බාධා කරමින් තර්ජනාතමකව බැන වැදුණු බව අප වාර්තා කරු සඳහන් කළා.

මේ අතර අනුරාධපුර මාධ්‍යවේදීන් ජනපති ස්වර්ණමාලී සෑ රදුන් වන්දනාවට යෑම ආවරණය නොකොට සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජනමාධ්‍යවේදීන් හට තමන්ගේ රාජකාරිය සිදුකිරීමට බාධා කිරීම තරයේ හෙලා දකින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය මේ සදහා යොමු කරන මෙන් එම ජනමාධ්‍යවේදීන් ඉල්ලා සිටිනවා.

  1. මගුලෙ ජනමාධ්‍යය. යූටියුබ් නාලිකාවක් අටවගෙන, මයික් එකක් අතට ගත්තහම ජනමාධ්‍යවේදියෙක් වෙනවද… ඒ මිනිහට පාඩුවෙ ඉන්න දීපල්ල බන්.

    • ඇත්ත පොලිසිය ඔවුන්ගෙ රාජකරිය කරන්නෙ ඔක්කොමලා camara අරගෙන එ අයට යන්නවත් නැ.. වැරදිල

  2. මොකටද ? ඔයි හැම මඟුලෙම රිංගන්නෙ. එයාටත් ආගමික නිදහස තියෙන්නේ . ඒක කරන්න දෙනවාකෝ.

  3. U Tube එකක් ඇරගෙන මයික් එකක් අතට ගත්තාම ” වැදූම් පිදූම්” කරන්න තියන නිදහසත් උදූරා ගන්න..තව ටිකක් ඉස්සරහට ගියොත් ජනාධිපතිවරයා ට වැසිකිලි යන්නත් වෙන්නේ මේ ඈයන් අහන හැම මගූලටම උත්තර දීලා.. Views ගන්න දාන විකල් කථා

  4. අපේ ජනපතිගෙ කකුලෙන් ඇදපු එකනෙ හැමදාම මාද්දයය කාරයෝ කරේ……. හිරු එක පේනවනෙ අදටත්….. මේ රට දියුනු වෙනව දකින්න ඇත්තටම කැමති නැත්තෙ ඇයි උබල

  5. Puke ailla gahanna yana unta ohoma newe karanna one..puduma awalam ballo bn ubala.e manussayata renna wath yanna ne bola sage gu panuwo innakan..awalan ballo.yako media gena igena ganin hariyata.anjth minihekata nidahasata disturb karana eka newe.media kiyanne

  6. එහෙම බාධා කිරීමක් වීඩියෝ එකේ පේන්නෙ නැහැ. කොහොම වුණත් අනුරගෙ ආරක්ෂාව අපිට වැදගත්.

  7. මාධ්‍යවේදීන් සහ මාධ්‍යනිදහස කිකියා උඹලා ඔය කරන්නේ අර්ථයක් ඇති දේවල්ද..??? ආගමක් ඇදහීම පුද්ගලික දේවල් කියලා දෙයක් ඕනෑම මිනිහෙකුට තියෙනවා කන එකයි බොන එකයි රෙන එකයි ඕවද යකෝ අර්ථයක් ඇති දේවල්… උඹලාගේ මාධය කරණය කියන්නේ යකෝ තරඟයක් ඕක පුවත් සපයලා උඹලගේ හම්බකරන්ට යන උඹලගේ රැකියාව වෙනයි මෙතන අර්ථයක් ඇති දේවල් කරපල්ලා ජනපති නෙමෙයි මොන එකාටත් පුද්ගලික දේවල් තියෙනවා අනිත් එක ඔතන මොකක්ද කවර් කරන්ට යන්නේ ජනපති මල්වට්ටිය තියලා වඳින විදිහද ගාථා කියනව්ද නැද්ද කියලද හිටගෙනද වඳින්නේ ඉඳගෙනද කියලද… අනේ මීහරකුනේ අර්ථවත් දේකට හරවත් දේකට ෆයිට් කරපල්ලා මීහරක් මාධ්‍ය කරණයෙන් මිදිලා…

  8. යන පාර හරස්කරගෙන කැමරාවක් අටවගෙන හිටියාම ග හලා එලවන්න ඕන බොලාට. මහලොකු මීඩියා කාරයෝ කියලා හිතාගෙන ඉන්නෙ.🤮🤮🤮

  9. ඒ මනුස්සය ඔතෙන්ට යන්නෙ ආගමක් අදහන්න, වදින්න, පුදන්න මිසක් මාධ්‍යයට සාකච්ඡා දෙන්න නෙමෙයිනෙ.එහෙම එකක් තියෙනවනම් නිල වශයෙන් දැනුම් දෙනවනෙ. හැම එකටම කැමරා රිංගවන්න ගිහාම ඔහොම තමා.