වැඩබලන පොලිස්පතිගෙන් දැඩි නියෝගයක්

පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර තිබෙනවා.