ගුරු දිනය වෙනුවෙන් ජනපතිවරයා සුබපැතුම් එක් කරයි

ගුරු දිනට වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මෑත කාලයේ දියුණු වු සෑම රටකම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනය බවයි එහි ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ.

එබැවින් රට ඉදිරියට ගෙන යමින් නව පුනරුදයක් ඇති කිරීමේ වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව අප රජය හඳුනාගෙන ඇති බවයි ජනාධිපතිවරයා සඳහන්කර ඇත්තේ.

එහි නියමු කාර්යභාර්‍යය පැවරී ඇත්තේ ආදරණීය ගුරුවරුන්ට වන අතර දරුවන් දැනුමෙන් පෝෂණය කිරීම ඔවුන් සතුව වන බවයි ජනපතිවරයා එම සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

WhatsApp Image 2024 10 06 at 16.50.19 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38