AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ ජනපති අනුර අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) පස්වරුවේ කොළඹ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායකට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මුර් උණුසුම් සුබ පැතුම් පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර ජනාධිපතිවරයාගේ “උණුසුම් හැඟීම් සහ මග පෙන්වීම” අගය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

මේ අතර, රටවල් දෙකක සහ කලාපයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රම මෙහිදී සාකච්ඡා කළ බවයි ඔහු එහි වැඩිදුරටත් දන්වා සිටියේ.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් අද (04) උදෑසන දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News
00:00
Video thumbnail
හදිසියේම මහින්දානන්ද උසාවි කැඳවයි
02:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහව නන්නත්තාර කළේ හරීන් #harinfernando #ranilwickremesinghe
02:53
Video thumbnail
මහ රෑ කඩවල්වලට පැනලා සද්දේ දාන නුවරඑළියේ ලයිසන් චණ්ඩියා
03:58
Video thumbnail
අනුර ජනපතිටත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේමයි#gotabayarajapaksa #akd
04:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් හදීසියේ ශ්‍රී ලංකාවට...#npp
00:52
Video thumbnail
මම පාර්ලිමේන්තුවට ඉතාම සුදුසුයි / JVPයේ විතරක් නෙවෙයි - සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නේ #sjb #npp
02:13
Video thumbnail
ශ්‍රි.ල.නි.පයේ ප්‍රබලයෝ රැසක් - ජාතික ජන බලවේගයට යයි #slfp #npp #akd #anurakumaradissanayake
02:53
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21

?