ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ ජනපති අනුර අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) පස්වරුවේ කොළඹ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායකට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මුර් උණුසුම් සුබ පැතුම් පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර ජනාධිපතිවරයාගේ “උණුසුම් හැඟීම් සහ මග පෙන්වීම” අගය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

මේ අතර, රටවල් දෙකක සහ කලාපයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රම මෙහිදී සාකච්ඡා කළ බවයි ඔහු එහි වැඩිදුරටත් දන්වා සිටියේ.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් අද (04) උදෑසන දිවයිනට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21