AFC Banner
Empty Ad
Empty Ad

ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු 119ක ඉලක්කයක්

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගයට මුහුණදුන් බංග්ලාදේශ කණ්ඩායමෙන් ප්‍රතිවාදී ස්කොට්ලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 120ක ඉලක්කයක් හිමි වුණා.

අද (03) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමි වූයේ බංග්ලාදේශයටයි.

ඔවුන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 119ක් ලබා ගත්තා.

Sobhana Mostary ලකුණු 36ක් ලබා ගත්තේ අද තරගයේ බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසයි.

Shathi Rani ලකුණු 29ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී Saskia Horley ලකුණු 13කට කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූ අතර එක් කඩුල්ල බැගින් Kathryn Bryce, Olivia Bell ට සහ Katherine Fraser ට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස 06ක් යද්දිවත් රුපියල් 150ට පෙට්‍රල් ටික දෙන්න...#akd #npp #anurakumaradissanayake
Video thumbnail
හිටපු ජනපතිවරුන්ට වැඩ වරදින්නයි යන්නේ
Video thumbnail
මැතිවරණ කොමිසමේ ලොක්කන්ට කන හරහා මොළයට වදින්නම කිව්ව කතාව #electioncommission
02:20
Video thumbnail
අපි සමුගන්නේ නෑ.. මම මේ පාර අනිවාර්යෙන් දිනනවා
03:28
Video thumbnail
ජන්ද දිනය වෙනස් කරන්න කියා මැතිවරණ කොමිෂමට ආ සීලරතන හිමි
05:27
Video thumbnail
Breaking News🛑මහින්ද සහ ගෝඨාභය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #breakingnews #viralnews
03:46
Video thumbnail
එදා අනුරට බැනපු ජොන්ස්ටන් අද අනුර වෙනුවෙන් සතුටු වුණු හැටි
03:32
Video thumbnail
සුදත්තගේ අත්‍යවශ්‍යම අංගය ඉවත් කිරීමට කාන්තාවෝ සැරසෙයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කොන්දේසි විරහිතව මාලිමාවට
02:43
Video thumbnail
වේයෝ කාපු රෝසිගේ වාහනය ගැන ජොන්ස්ටන් කිව්ව දේ
04:10

?