AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණය ගැන දැනුම්දීමක්(වීඩියෝ)

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණයේ හදීසි කැලඹීමක් ගැන අනාවරණයක්
01:22
Video thumbnail
හැමදාමාත් මැතිවරණයක් අවදියේදී මට ගැහුවා #shortvideo #viralvideo #1million #trendingnews
00:12
Video thumbnail
යකඩ වේයෝ කනවා දැකපු රෝසි - මෙයානම් මොළ ගෙනාපු නැවක්
00:54
Video thumbnail
කෝටි ගානක මත්ද්‍රව්‍ය සමග - අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙක් කොටු වෙයි
00:42
Video thumbnail
මාලිමා ආණ්ඩුව හදීසියේ IMF නියෝජිතයින් මුණගැසී කරපු සාකච්ඡාව#imfsrilanka #npp
01:57
Video thumbnail
පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් පොහොර සහනාධාරය නෑ #srilankagovernment #npp #unp
02:24
Video thumbnail
රනිල්ට ගෑස් සිලින්ඩරෙත් නැති වෙයිද ? - මෙන්න කොමිසමේ උත්තරේ #unp #ranilwickremesinghe
01:54
Video thumbnail
ජීවිතේට ප්‍රශ්න ආවාම - ඉවසීමෙන් උත්තර හොයන්න #goodmorning #haveaniceday
06:28
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24

?