AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක්

තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක් ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝබයිඩන් එකඟ වී තිබෙනවා.

ධවල මන්දිරය සදහන් කළේ පසුගිය වසර කිහිපය පුරා චීනය විසින් තායිවානයට එල්ල කරන යුදමය හා දේශපාලන පීඩනය හමුවේ එරට මිලිටරිය නංවාලීම සඳහා
අමෙරිකාව මෙම පියවර ගත් බවයි.

විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුව ද ඇමරිකාව තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?