අමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක්

තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක් ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝබයිඩන් එකඟ වී තිබෙනවා.

ධවල මන්දිරය සදහන් කළේ පසුගිය වසර කිහිපය පුරා චීනය විසින් තායිවානයට එල්ල කරන යුදමය හා දේශපාලන පීඩනය හමුවේ එරට මිලිටරිය නංවාලීම සඳහා
අමෙරිකාව මෙම පියවර ගත් බවයි.

විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුව ද ඇමරිකාව තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු වන බව විදෙස් වාර්තා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38