AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 01 වන දින ආරම්භ වී 08 වන දින අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ, අනුව පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශය කිරීමට සුදුකම් සපුරා ඇති මෙන්ම, පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා ස්වකීය තැපැල් ඡන්ද අයදුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි එම කොමිසම සඳහන් කළේ.

04 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?