AFC Banner
Empty Ad
Empty Ad

පොහොර සහනාධාරය ඉහළ දමයි (නිවේදන)

මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 01 වැනිදා සිට හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා එම සහනාධාරය ඉහළ නංවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
9
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?