AFC Banner
Empty Ad
Empty Ad

නව පළාත් ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙයි

අද (25) දින නව පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමට නියමිතව ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම පත්කිරීම් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අද දින පස්වරුවේ එම පත්කිරීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද රාත්‍රී 07.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?