AFC Banner
Empty Ad
Empty Ad

තාක්ෂණික ලෝකයේ ප්‍රධානීන් මෝදි හමුවෙයි

අමෙරිකාවේ සිදු කෙරෙන තම තෙදින සංචාරයේ කොටසක් ලෙස, අගමැති නරේන්ද්‍ර මෝදි, තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්දියාවට ලෝකය සමග සම්බන්ධ වීමට ඇති හැකියාව සහ අවස්ථා පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ තාක්ෂණික-නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි එක්සත් ජනපද ව්‍යාපාරික නායකයින්ට සහතික වී තිබෙනවා.

අගමැති මෝදි විසින් පවත්වන ලද මෙම රැස්වීමට ඇඩෝබි, ගූගල්, IBM COE, එන්වීඩියා හි ප්‍රධාන විධායක නිලධාරීන් එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?