තාක්ෂණික ලෝකයේ ප්‍රධානීන් මෝදි හමුවෙයි

අමෙරිකාවේ සිදු කෙරෙන තම තෙදින සංචාරයේ කොටසක් ලෙස, අගමැති නරේන්ද්‍ර මෝදි, තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්දියාවට ලෝකය සමග සම්බන්ධ වීමට ඇති හැකියාව සහ අවස්ථා පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ තාක්ෂණික-නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි එක්සත් ජනපද ව්‍යාපාරික නායකයින්ට සහතික වී තිබෙනවා.

අගමැති මෝදි විසින් පවත්වන ලද මෙම රැස්වීමට ඇඩෝබි, ගූගල්, IBM COE, එන්වීඩියා හි ප්‍රධාන විධායක නිලධාරීන් එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20