මෝදි – කුවෙට් ඔටුන්න හිමි කුමරු හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිව්යෝර්ක් හි 79 වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සමගාමීව කුවේටයේ ඔටුන්න හිමි කුමරු, ෂීක් සබා කලීඩ් අල්-හමාඩ් අල්-මුබාරක් අල්-සබාහ් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ අග්‍රාමාත්‍යවරයා කුවෙට් ඔටුන්න හිමි කුමරු හමු වූයේ පළමුවරට බවයි.

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුවේටය සමඟ ද්විපාර්ශ්වික සබඳතා සඳහා ඉන්දියාවේ ගැඹුරු කැපවීම අවධාරණය කර තිබෙනවා.

නායකයන් දෙදෙනාම ජාතීන් අතර ශක්තිමත් ඓතිහාසික බැඳීම් සහ ජනතාව අතර සමීප සබඳතා සම්බන්ධයෙන් සිහිපත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඔවුන්ගේ සහයෝගීතාව පිළිබඳව ඔවුන් තෘප්තිමත් වූ අතර ඔවුන්ගේ හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කළ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?