මේනක නෙහාරා චූටි දෝණිත් එක්ක ජයටම අවුරුදු සමරමින් කරපු ෆොටෝශූට් එක

නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කාටත් ආදර්ශයක් ලබා දෙමින් ජීවත් වෙන ආදරණීය කළා යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. අහුගිය කාලේදී උතුම් මව් පිය පදවිය ලබපු මේ දෙන්නා ගැන මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ දෙන්නගේ ආදරණීය දෝනි මෙයිලිත් එක්ක ගත කරන අපූරු ආදරණීය ජීවිතේ ගැන අපි නිරන්තරයෙන්ම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවා ඔබට මතක ඇති. ඉතින් මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්ද මේ ආදරණීය නෙහාරා සහ මේනක යුවල පුංචි පුළුන් බෝලයක් වගේ ඉන්න දෝනිවත් එකතු කරගෙන බොහොම ආදරෙන් සතුටින් සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒත් එක්කම අවුරුදු සමරන ගමන් ඒ වෙනුවෙන් මේ ආදරණීය යුවල එකතුවෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරල තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේනක රාජපක්ෂ සහ නෙහාරා නෙහාර පීරිස් චූටි මෙයිලි දෝණිත් එක්ක ජයටම අවුරුදු සමරමින් කරපු ආදරණීය ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44