spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේනක නෙහාරා චූටි දෝණිත් එක්ක ජයටම අවුරුදු සමරමින් කරපු ෆොටෝශූට් එක

නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කාටත් ආදර්ශයක් ලබා දෙමින් ජීවත් වෙන ආදරණීය කළා යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. අහුගිය කාලේදී උතුම් මව් පිය පදවිය ලබපු මේ දෙන්නා ගැන මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ දෙන්නගේ ආදරණීය දෝනි මෙයිලිත් එක්ක ගත කරන අපූරු ආදරණීය ජීවිතේ ගැන අපි නිරන්තරයෙන්ම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවා ඔබට මතක ඇති. ඉතින් මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්ද මේ ආදරණීය නෙහාරා සහ මේනක යුවල පුංචි පුළුන් බෝලයක් වගේ ඉන්න දෝනිවත් එකතු කරගෙන බොහොම ආදරෙන් සතුටින් සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒත් එක්කම අවුරුදු සමරන ගමන් ඒ වෙනුවෙන් මේ ආදරණීය යුවල එකතුවෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරල තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේනක රාජපක්ෂ සහ නෙහාරා නෙහාර පීරිස් චූටි මෙයිලි දෝණිත් එක්ක ජයටම අවුරුදු සමරමින් කරපු ආදරණීය ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?