AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියාවෙන් වසර 20ක පුහුණුවීම් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් හා කටයුතු කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7කට සහ එක්දින තරග 5කට ක්‍රීඩා කළ සමරවීර මුලින්ම වික්ටෝරියා ක්‍රිකට් ආයතනයට පිතිකරණ පුහුණුකරු ලෙස එක්වන්නේ 2008 වසරේදීයි.

ක්‍රීඩිකාවක බරපතළ විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා ලබා සිටිනමොහුට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනයේ ‘චර්යාධර්ම කොමිසම’ විසින් 2.23 වගන්තියේ යටතේ විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව එම තහනම පනවා තිබෙනවා.

දුලිප් සමරවීර වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ සහ කාන්තා බිග්බෑෂ් ලීග් තරගාවලියේ දී Melbourne Stars කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
15
+1
6
+1
9
+1
2
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?