ට්‍රම්ප් හමුවීමට, මෝදි අමෙරිකාවට යාමට සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයක දී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ ප්‍රචාරක රැලියක් තරතුර දී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෝදි එලඹෙන 21 වනදා එක්සත් ජනපදයට පැමිණෙන්නේ, නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුලුවට සහභාගී වීමට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?