පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ බස් රථයක් අනතුරකට ලක් ව තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ පලාගොල්ල ප්‍රදේශයේ දී මෙම අනතුරට ලක් ව ඇත්තේ පාසල් ළමුන් පිරිසක් සමග විනෝද චාරිකාවක නිරත වූ බස් රථයක් බවයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් පැමිණි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් ව තිබෙනවා.

අනතුරින් බස් රථයේ සිටි පාසල් දරුවන්ට හෝ ගුරුවරුන්ට බරපතළ තුවාල සිදු ව නොමැති අතර සුළු තුවාල හේතුවෙන් ඔවුන්ව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04