දෑවැද්ද නිසා අලුත ගෙන ආ බිරිඳව ඝාතනය කරලා

දෑවැද්ද සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මුල්කරගෙන සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අම්රෝහා ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දෑවැද්ද සඳහා TVS අපාචි වර්ගයේ යතුරුපැදියක් සහ රුපියල් ලක්ෂ 03ක මුදලක් සැමියා විසින් බිරිඳගෙන් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම ඉටු නොකිරීම හේතුවෙන් ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සුන්දර් නැමති සැකකාර සැමියා මීට ටික කලකට පෙර මීනා සමඟ විවාහ වී ඇති අතර, එතැන් සිට දෑවැද්ද ඉල්ලා ඔහු ඇයට වරින් වර හිරිහැර සිදුකර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ සිය දෙමව්පියන්ගේ නිවසට ගොස් සිට ඇති මීනා, සිය සැමියා එහි පැමිණ ඇයව ඊයේ (15) ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බව සඳහන්.

එහිදී දෙදෙනා අතර යළිත් දෑවැද්ද සම්බන්ධයෙන් ආරවුල හටගෙන ඇති අතර, එම අවස්ථාවේ දී සැමියා ඇයට පහර දී ගෙල මිරිකා ඝාතනය කර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර, සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
15
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34