කමිඳුට උසස්වීමක් – මෙන්ඩිස් ලැයිස්තුවේ පහළට

දිනේෂ් චන්දිමාල්ට එංගලන්ත සංචාරයේ දී ඇති වූ පිටකොන්දේ ආබාධය හේතුවෙන් නවසීලන්ත තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම කඩුලු රකින පිතිකරුවෙකු ලෙස යොදාගැනීමට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඒ, අනුව කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළහොත් කඩුලු රකින ක්‍රීඩකයා ලෙස අංක 07 ස්ථානයේ පන්දුවට පහර දෙන බවයි තරංග පැවසුවේ.

එළඹෙන නවසීලන්තය සමඟ තරගාවලියේ දී කමිඳු මෙන්ඩිස්ට පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් හිමිවන බව සඳහන් කළ තරංග, අංක තුන ස්ථානය හිමිවන්නේ කුමන ක්‍රීඩකයාට ද යන්න සඳහන් කර නැහැ.

මේ අතර දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඕෂද ප්‍රනාන්දු ද නවසීලන්ත තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

සංචාරක නවසීලන්ත කණ්ඩයම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 18 වනදා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22