AFC Banner
Empty Ad
Empty Ad

ඩොනල්ඩ් ට්‍රම්ප්, කමලා සමගින් පැවැත්වෙන විවාද ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) ප්‍රකාශ කර ඇත්තේ, තමා උප ජනාධිපති කමලා හැරිස් සමග තවත් ජනාධිපති විවාදයකට සහභාගී නොවන බවයි.

පසුගියදා විවාදයේ දී තමන් ජයග්‍රහණය කළ බැවින් නැවත විවාදයක් අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් හැරිස් ප්‍රචාරක ව්‍යාපාරයක දී පවසා ඇත්තේ, තවත් ජනාධිපති විවාදයක් නොපවත්වන බවට ට්‍රම්ප්ගේ ප්‍රකාශය තමන් විසින් ගණන් නොගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?