ක්‍රිප්ටෝ මුදල්වලට මහ බැංකුව තහනම් පනවයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහ දැක්වෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය 2021 පෙබරවාරි 02වනදා “ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාර..! මහ බැංකුවේ කඩිනම් අවධානය යොමු කිරීමට කටයුතු කරන්න” යන සිරස්තලය යටතේ පළකළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් 09 වනදා කටයුතු කර ඇත.

ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම, ක්‍රිප්ටෝ මුදල් සදහා යම් නියාමනයන් සිදුකිරිම, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යයභාරයක් වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් “ක්‍රිප්ටෝ මුදල්” භාවිතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් නොහොත් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමට (mining) හෝ, ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළදපොළවල (Virtual Currency Exchanges) සදහා හෝ බලය පැවරීමක් කර නොමැති හෙයින් ක්‍රිප්ටෝ මුදල් පාදක කරගත් පිරමීඩ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?