AFC Banner
Empty Ad
Empty Ad

මෝදි මේ මස අග අමෙරිකාවට – ලබන වසරේ Quad සමුළුව ඉන්දියාවේ දී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග සතියේ දී අමෙරිකාවට යාමට නියමිත ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි Quad සමුළුව සඳහා එක්වීම අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ අභිප්‍රායයි.

මෙම සමුළුව සිව් දිනක් පුරාවට එනම්; සැප්තැම්බර් මස 21 වැනි දින සිට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ උපන් ගම වන ඩෙලවෙයාර් – විල්මින්ටන්හි දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

Quad සමුළුව මගින් ගෝලීය යුද අර්බුද වන යුක්‍රේන – රුසියානු අර්බුදය සහ ඊශ්‍රායල – පලස්තීන ගැටුම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කිරීමටයි සූදානම් ව ඇත්තේ.

මෙම සමුළුවට ඉන්දියාවට අමතර ව ජපානය, ඔස්ට්‍රේලියානු නායකයින් ද එක්වීමට නියමිතයි.

මෙම සමුළුවට දින වෙන් කරගැනීම ගෝලීය වශයෙන් පැවති තත්ත්වවල දී දැඩි අපහසු කාරණයක් වූ අතර; එය ව්‍යාකූල තත්ත්වයන් මධ්‍යයේ මේ මස අග දී පැවැත්වෙන අතර නව සැලැස්මට අනුව 2025 වසරේ දී Quad සමුළුවේ සත්කාරකත්වය දැරීමට ඉන්දීය රජය බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31

?