AFC Banner
Empty Ad
Empty Ad

නෙත්මි අහිංසාගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කමක් (ඡායාරූප)

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරගාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා සමත් වුණා.

ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරගාවලියේ දී නෙත්මි මෙම ජයග්‍රහණය වාර්තා කළේ අවසන් පූර්ව වටයේ දී වැලරියා මිකිට්සිච් ක්‍රීඩිකාව ලකුණු 06-02ක් ලෙස පරාජය කරමින්.

මෙම තරගාවලියේ අහිංසා සුදුසුකම් ලැබීමේ වටයේ දී කසකස්තානයේ යෙන්ගිලික් කබිල්බෙක් ලකුණු 10-0කින් පරාජය කළ අතර, මූලික අර්ධ අවසන් පූර්ව වටයේ දී බල්ගේරියාවේ නිකොල් ක්‍රසිමිරෝවා 10-0කින් පරාජයට පත් කළා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ඇය හංගේරියාවේ ලිලියානා කපුවාරි ලකුණු 14-03කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී චීනයේ ජින් ෂැන්ග් හමුවේ 02-02ක් ලෙස පරාජයට පත් වූ අතර, අනතුරුව ඇය ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදුණා.

458765588 3714372338836441 1467243823114455894 n
458583154 3714372335503108 8219909783601831012 n
458574140 3714372422169766 173830089825827739 n
458511637 3714372398836435 2508815589703766238 n
458510873 3714372308836444 1933044900251532300 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?