නෙත්මි අහිංසාගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කමක් (ඡායාරූප)

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරගාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා සමත් වුණා.

ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරගාවලියේ දී නෙත්මි මෙම ජයග්‍රහණය වාර්තා කළේ අවසන් පූර්ව වටයේ දී වැලරියා මිකිට්සිච් ක්‍රීඩිකාව ලකුණු 06-02ක් ලෙස පරාජය කරමින්.

මෙම තරගාවලියේ අහිංසා සුදුසුකම් ලැබීමේ වටයේ දී කසකස්තානයේ යෙන්ගිලික් කබිල්බෙක් ලකුණු 10-0කින් පරාජය කළ අතර, මූලික අර්ධ අවසන් පූර්ව වටයේ දී බල්ගේරියාවේ නිකොල් ක්‍රසිමිරෝවා 10-0කින් පරාජයට පත් කළා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ඇය හංගේරියාවේ ලිලියානා කපුවාරි ලකුණු 14-03කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී චීනයේ ජින් ෂැන්ග් හමුවේ 02-02ක් ලෙස පරාජයට පත් වූ අතර, අනතුරුව ඇය ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදුණා.

458765588 3714372338836441 1467243823114455894 n
458583154 3714372335503108 8219909783601831012 n
458574140 3714372422169766 173830089825827739 n
458511637 3714372398836435 2508815589703766238 n
458510873 3714372308836444 1933044900251532300 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47