හිමිනමක් සියදිවි හානිකර ගනියි

වැලිකන්ද, මඟුල්පොකුණ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් විහාරස්ථානයේ ආවාසය තුළ ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

මෙලෙස දිවි තොර කරගෙන ඇත්තේ වයස අවුරුදු 64 ක් වයසැති අරලගංවිල සෝභිතාලංකාර හිමියන් බව ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරනවා.

උන්වහන්සේ වකුගඩු රෝගය, මීමැස්මුරය, හතිය ඇතුළු වේදනාකාරී රෝග කීපයකින් පෙළුන හිමිනමක් බවයි පොලිසිය පවසන්නේ.

හිමිනම ගෙල වැලලා ගන්නා ආකාරය විහාරස්ථානයේ තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන බව ද වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

හිමිනම ගෙල වැලලාගන්නා විට නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ සැතපී සිට ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

වැලිකන්ද පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25