දිමුත්ගෙන් ටෙස්ට් පිටියේ වාර්තාවක්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද සිය 38 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

එංගලන්තය සමඟ ලෝඩ්ස් හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයින් අතර සිව්වන ස්ථානයට පැමිණීමට දිමුත්ට අද හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයින් මෙතෙක් සිව්වන ස්ථානයේ රැඳී සිටි සනත් ජයසූරිය අභිබවායමින්.

සනත් ජයසූරිය ජාත්‍යන්තර ටෙස්ට් තරග 110ක් තුළ ලකුණු 6973ක් රැස්කරගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
147
+1
7
+1
91
+1
13
+1
13
+1
13
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23