කොළොන්නාව ශ්‍රී මහාබෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී තිබෙනවා.
අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇති බවයි වාර්තා වුණේ.
උන්වහන්සේ අපවත්වන විට 48 හැවිරිදි වියේ පසුවුණා.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන අඟහරුවාදා (03) සිදුකිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
+1
3
+1
104
+1
4
+1
1