පාකිස්ථානයේ දරුණු බස් අනතුරු දෙකක් – පුද්ගලයින් 34ක් මිය ගිහින්

පාකිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරු දෙකකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබෙනවා.

පාකිස්ථානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ කහුටා දිස්ත්‍රික්කයේ අසාද් පතාන් නගරය ආසන්නයේ දී එක් අනතුරක් සිදුව ඇති අතර, බලුකිස්තානයේ නිරිතදිග පළාතේ මක්‍රාන් වෙරළබඩ අධිවේගී මාර්ගයේ අනෙක් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පතාන් නගරය ආසන්නයේ දී සිදු වූ අනතුරෙන් මියගිය අය අතර, පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ එක් ළමයෙකු ඇතුළු 22ක් සිටින බවයි වාර්තා වුණේ.

අධිවේගී මාර්ගයේ සිදු වූ බස් අනතුරින් පුද්ගලයින් 12 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඉරානයේ සිට ආගමික අනුස්මරණයක් සඳහා පැමිණෙමින් සිටි ෂියා බැතිමතුන් රැගත් බස් රථයක් මෙලෙස අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53