AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා වෙනුවෙන් ඇප බඳියි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (06) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිය පක්ෂයේ නීතිඥවරුන් සමග පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

මෙම ඇප මුදල් රාජගිරිය පිහිටි මැතිවරණ ලේකම් කාර්‍යාලය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇප බැඳීම සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකා මන්ත්‍රිනී ආචාර්‍ය හරිනි අමරසූරිය ද එක් ව සිටියා.

ඒ අනුව ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙවර මාලිමා ලකුණ යටතේ සැප්තැම්බර් 21 වැනි දා ජනපති සටනට පිවිසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?