AFC Banner
Empty Ad
Empty Ad

ආයේ මේ රටේ අරගල නෑ – කමල් ගුණරත්න (වීඩියෝ)

‌ජනාධිපතිවරණ තීන්දුවත් සමග මෙරට තුළ යළි අරගලයක් ඇති විය හැකි බවට ඇතැම් පාර්ශ්ව අදහස් පළ කළ ද, එවැනි තත්ත්වයක් යළි ඇති වීමට ඉඩ නොතබන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?