AFC Banner
Empty Ad
Empty Ad

ගිනි අවියක් පත්තු වී හත් හැවිරිදි දැරියක් තුවාල ලබයි

මකුළුගස්වැව පොලිස් වසමේ දේවහුය ප්‍රදේශයේ නිවසක් තුළ දී ගිනි අවියක් ක්‍රියාත්මක වී දැරියක් තුවාල ලබා තිබෙනවා.

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 07ක දැරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිවස අස් කිරීමට යාමේ දී ගිනි අවිය බිම වැටී පත්තු වී ඊයේ (29) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මකුළුගස්වැව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?