AFC Banner
Empty Ad
Empty Ad

ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් හතක් අධිකරණයට

අතුරුගිරිය ප්‍රදේශයේ දී සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රධාන සැකකරු වන දුලාන් සංජය හෙවත් ටැටූ දුලාන් නැමැත්තා ඇතුළු සැකකරුවන් 07 දෙනෙනෙක් අද (22) උදෑසන අධිකරණය වෙත රැගෙන ඇවිත් තිබෙනවා.

මෙම සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්ව සිටිය දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලැබූ අතර, ඒ අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?