ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් හතක් අධිකරණයට

අතුරුගිරිය ප්‍රදේශයේ දී සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රධාන සැකකරු වන දුලාන් සංජය හෙවත් ටැටූ දුලාන් නැමැත්තා ඇතුළු සැකකරුවන් 07 දෙනෙනෙක් අද (22) උදෑසන අධිකරණය වෙත රැගෙන ඇවිත් තිබෙනවා.

මෙම සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්ව සිටිය දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලැබූ අතර, ඒ අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14