AI තාක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරන්නේ මෙහෙමයි (වීඩියෝ)

ඉදිරියේ ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීමේ දී AI තාක්ෂණය යොදාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම පවසනවා.

පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් බන්දුල සමන් වතුරේගම මේ බව සඳහන් කළ අතර, ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

එහිදී ඔහු පවසන්නේ AI තාක්ෂණය මඟින් කණ්ඩායමක් තේරීම, කණ්ඩායමේ නායකයා තෝරා ගන්නට හැකිවීම, ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඒ තුළට ඇතුළත් කිරීමය හැකි බවයි.

එමෙන්ම AI තාක්ෂණයෙන් ලබා දෙන නායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කරනවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
42
+1
8
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28