ජා-ඇල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකින් සැකකරුවන් 06ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ජා-ඇල නවන්දම ප්‍රදේශයේ කළ වැටලීමකින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය 13Kgක් සමග කාන්තාවන් 02ක් ඇතුළු සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.