ජනප්‍රිය නළු චරිත් අබේසිංහ දේශපාලනයට ? (ඡායාරූප)

ජනප්‍රිය නළු චරිත් අබේසිංහ දේශපාලනයට පැමිණීමට සූදානම්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ඡායාරූප හා වීඩියෝ හුවමාරු වෙමින් පවතිනවා.

ඔහු දේශපාලනය පක්ෂ කාර්යාල අසල ගැවසෙන අයුරු ද අදාළ වීඩියෝ මඟින් දැකගත හැකියි.

එමෙන්ම ඔහු රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් පළකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් දේශපාලනයට පැමිණෙනවා නම් ඒ පැමිණෙන්නේ ජනතාව වෙනුවෙන් බවයි.

තමන් සෑම අවස්ථාවකම රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් චරිත් පවසා ඇත්තේ.

ඔහු සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුනේ, තමන්ට රාජයෝගයක් ද ඇති බවයි.

කෙසේ නමුත් ඔහු ඉදිරියේ දී සක්‍රීය දේශපාලනයට පැමිණෙන්නේ ද, ඒ කුමන පක්ෂයකින් ද යන්න තවමත් වාර්තා වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15