ලයිට් බිල අඩුවීමේ වාසිය හෝටල් හා ආපනශාලාවලිනුත් පාරිභෝගිකයන්ට (වීඩියෝ)

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආහාර පානවල මිල ගණන් ද අඩු කිරීමට හෝටල් සහ ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා.

විදුලි ගාස්තු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් හෝටල් සහ ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් මෙලෙස අඩු කිරීමට කටයුතු කළ බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ඒ, අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 25.00 කින් අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි කෑමවල මිල ගණන් ද රුපියල් 10.00කින් අඩු කෙරෙන බවයි එම සංගමය සදහන් කළේ.

මාසික විදුලි ගාස්තුව 22.5%කින් අඩු කිරීමට කටයුතු කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (15) දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23