ලෝක ශූරයින්ට හිමි වූ කෝටි 125ක ත්‍යාග මුදල බෙදීයන්නේ මෙහෙමයි

කෝටි 125 ක ආදායමක් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය අතර බෙදා හරින ආකාරය

විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට සහ පුහුණු කාර්ය මණ්ඩලයට රුපියල් කෝටි 125ක ත්‍යාග මුදලක් පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.

එලෙස පිරිනැමෙන ත්‍යාග මුදල 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට සහ පුහුණු කාර්ය මණ්ඩලයට පමණක් නොව අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වූ ක්‍රීඩකයින් සිව්දෙනා අතර ද බෙදී යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයෙකුටම අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 05ක මුදලක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සංචිතයේ සිටි අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනාට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටිය බැඟින් මෙහිදී හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
10
+1
23
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?