ලෝක ශූරයින්ට හිමි වූ කෝටි 125ක ත්‍යාග මුදල බෙදීයන්නේ මෙහෙමයි

කෝටි 125 ක ආදායමක් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය අතර බෙදා හරින ආකාරය

විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට සහ පුහුණු කාර්ය මණ්ඩලයට රුපියල් කෝටි 125ක ත්‍යාග මුදලක් පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.

එලෙස පිරිනැමෙන ත්‍යාග මුදල 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට සහ පුහුණු කාර්ය මණ්ඩලයට පමණක් නොව අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වූ ක්‍රීඩකයින් සිව්දෙනා අතර ද බෙදී යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයෙකුටම අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 05ක මුදලක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සංචිතයේ සිටි අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනාට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටිය බැඟින් මෙහිදී හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
10
+1
23
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42