AFC Banner
Empty Ad
Empty Ad

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට – පොලිසියෙන් දැනුම්දීමක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද (06) රාත්‍රී වීථි සංචාරය කෙරෙනවා.

අද ආරම්භ වන පෙරහැර මංගල්‍යයේ මහ පෙරහැර ලබන 21 වැනිදා රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිත අතර, 22 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.

මේ අතර පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලිසිය මඟින් ඊයේ (05) දින නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

එම නිවේදනය පහතින්.

P 01

.

P 02
P 03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?