logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මං තරග කරන්නේ නෑ – ඒත් පුතා ස්ථිරයෙන් ම එනවා – හිටපු ජනපති මෛත්‍රී (වීඩියෝ)

ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවීමට තමන් තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

දසත ”කෙළින් කතාව” සමග දේශපාලන සංවාදයකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ තම පුත් දහම් සිරිසේන ස්ථිර වශයෙන්ම ඉදිරි මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?