Indian Premier League

මගීන් 100කට ආසන්න ගණනක ජීවිත බේරූ ලංගම රියදුරා

බලංගොඩ සිට මහනුවර දක්වා අද (30) උදෑසන ධාවනය වූ ලංගම බස් රථය ලක්වන්නට ගිය අනතුරක් එහි රියදුරුගේ සුපරීක්ෂාකාරී රිය ධාවනය නිසා වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.

අද (30) උදෑසන 6.50ට බලංගොඩ නගරයෙන් මහනුවර බලා ගමන් අරඹා ඇති මෙම බස් රථයේ පසුපස ටයර් සවිකර ඇති සියලුම ඇණ බුරුල් වී ගැලවීමට ආසන්නව තිබූ බවයි වාර්තා වන්නේ.

ඇහැළියගොඩ ප්‍රදේශය පසුකරනවාත් සමඟ මේ පිළිබඳව දැනගත් බස් රථයේ රියදුරුවරයා වහාම රථය ආරක්ෂාකාරී ලෙස නවතා ගැනීමට හැකිව තිබෙනවා.

පසුව පරික්ෂාකර බැලීමේ දී නිරීක්ෂණය වී ඇත්තේ බස් රථයේ පසුපස රෝද යුගලයේම සවිකර තිබූ ඇණ බුරුල් වී ගැලවී යාමට ඉතා ආසන්නව පැවති බවයි.

මෙම අවස්ථාවේ දී බස් රථය තුළ මගීන් 100කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
13
+1
5
+1
2
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?