මගීන් 100කට ආසන්න ගණනක ජීවිත බේරූ ලංගම රියදුරා

බලංගොඩ සිට මහනුවර දක්වා අද (30) උදෑසන ධාවනය වූ ලංගම බස් රථය ලක්වන්නට ගිය අනතුරක් එහි රියදුරුගේ සුපරීක්ෂාකාරී රිය ධාවනය නිසා වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.

අද (30) උදෑසන 6.50ට බලංගොඩ නගරයෙන් මහනුවර බලා ගමන් අරඹා ඇති මෙම බස් රථයේ පසුපස ටයර් සවිකර ඇති සියලුම ඇණ බුරුල් වී ගැලවීමට ආසන්නව තිබූ බවයි වාර්තා වන්නේ.

ඇහැළියගොඩ ප්‍රදේශය පසුකරනවාත් සමඟ මේ පිළිබඳව දැනගත් බස් රථයේ රියදුරුවරයා වහාම රථය ආරක්ෂාකාරී ලෙස නවතා ගැනීමට හැකිව තිබෙනවා.

පසුව පරික්ෂාකර බැලීමේ දී නිරීක්ෂණය වී ඇත්තේ බස් රථයේ පසුපස රෝද යුගලයේම සවිකර තිබූ ඇණ බුරුල් වී ගැලවී යාමට ඉතා ආසන්නව පැවති බවයි.

මෙම අවස්ථාවේ දී බස් රථය තුළ මගීන් 100කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56